සරල ඉංග්‍රීසි 01
Pronouns
I - මම me - මා(ව my - මගේ
We - අපි us - අපව්(ව ) our - අපේ
You - ඔයා/ඕගොල්ලෝ you- ඕගොල්ලන්(ව ) your - ඔයාගේ
They - ඒගොල්ලෝ/උන්/ඒවා them - ඒගොල්ලන්(ව ) their - ඒගේ
He - ඔහු him - ඔහුව his - ඔහුගේ
She - ඇය her - ඇයව her - ඇයගේ
It - එය/ඌ it - ඌ(ව ) its - උගේ
- මම උස පිරිමි ළමයෙක් - I am a very tall boy
- අපි ගාව රතු පෑනක් තීනවා - We have got a red pen
- මට - to me
- ඔබ සඳහා - for u
- අප සමඟ - with us
- එය පිටු පස - behind it
- නිමල් මාව දැක්කා - Nimal saw me
- ඊයේ ඔහු ගියේ ඔහුත් එක්ක - We went with him yesterday
- මම ඔයා ගැන දන්නේ නෑ - I don't know about you
- මගේ නම - my name
- ඔයාගේ පොත - your book
- අපේ පාසල - our school
- ඔහුගේ පෑන - his pen
- අපි ඔයාගේ අම්මව දැක්කා - We saw your mother
- මම ඇගේ පුතාව දන්නවා - I know her son
Be Verbs
is , am , are - ඉන්නවා තියෙනවා වෙයි (වර්තමාන )
was , were - හිටියා උනා වෙයි (අතීත )
will be , shall be - හිටිවී තියෙවී වේවී (අනාගත )
Present Past Future
Singular is , am was will be
Plural are were shall be
- ඔහු ඉන්නවා - He is
- ඔහු හිටියා - He was
- ඔහු හිටීවි - He will be
- ඔහු දැන් ගුරුවරයෙක් - He is a teacher now.
- ඔහු ඒ දවස්වල ගුරුවරයෙක් - He was a teacher those days.
- ලබන වසරේ ඔහු ගුරුවරයෙක් වේවි - He will be a teacher next year.
- අද මම ගෙදර ඉන්නවා - I am at home today.
- ඊයේ මම ගෙදර හිටියා - I was at home yesterday.
- මම හෙට ගෙදර හිටීවි - I will be at home yesterday
- ඒක දැන් මේසය උඩ තියෙනවා - It is on the table now.
- ඒක ඒවෙලේ මේසය උඩ තිබුණා - It was on the table
- ඒක හෙට මේසය උඩ තියේවි - It will be on the table
Have
has , have - ට ඉන්නවා ,ට තියෙනවා
had - ට හිටියා , ට තිබුනා
will have , shall have - ට හිටිවී , ට තියෙවී
Present Past Future
Singular has had will have
Plural have had will have
- ඔහුට සහෝදරයෙක් ඉන්නවා - He has a brother.
- ඔයාට පෑනක් තියෙනවා - You have a pen
- මට කෝප්පයක් තියෙනවා - I have a cup.
- ඇයට ඊයේ උණ තිබුණා - She have fever yesterday.
- අපිට පාටියක් තිබුණා - We had a party.
- මට ප්‍රශ්ණයක් තිබුණා - I had a problem
- ඒගොල්ලන්ට හෙට පාටියක් තියේවි - They will have a party tomorrow.
- ඔහුට විභාගයක් තියෙනවා - He will have exam.
- ඌට අං තියේවි - It will have horns.
Modals
can - පුළුවන් can't - බෑ
could - පුළුවන් වුනා couldn't - බැරි උනා
should - යුතුයි shouldn't - යුතුමයි
may - ඉඩ තියෙනවා (be) able to - ට හැකිය
- මට ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුලුවන් - I can play cricket.
- බල්ලන්ට පියාඹන්න බෑ - Dogs can't fly.
- අපිට ඒක ඊයේ කරන්න පුළුවන් වුනා - We could finish it yesterday.
- මට ගිය සතියේ එහෙ යන්න බැරි උනා - I couldn't go there last week.
- සිසුන් නිල අඳුම් අදිය යුතුයි - Student should wear uniforms.
- ළමයි ඔවුන්ගේ දෙමාපියන්ට කීකරු විය යුතුමය - Children must obey their parents.
- වහින්න ඉඩ තියෙනවා - It may rain.
- මට ඒක කරන්න පුලුවන් - I can do it.
- මට ඒක කරන්න බෑ - I can't do it.
- මට ඒක කරන්න පුලුවන් වුනා - I could do it.
- මට ඒක කරන්න බැරි වුනා - I couldn't do it.
- මම ඒක කළ යුතුයි - I should do it.
- මම එය කළ යුතුමයි - I must do it.
- මම එය කරන්න ඉඩ තියෙනවා - I may do it.
- මට එය කරන්න හැකි වේවි - I will be able to do it.
4 Comments:
good we like thes post,
Thanks
hodai digatama karapan wish karanawa
aluth english padamak denne nadda?
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home