Wednesday, March 13, 2013

සරල ඉංග්‍රීසි 08


So that

යම් අරමුණක් ප්‍රකාශ කිරීමට යොදා ගනී

They moved to the town so that they could send their children to a good school  - ඔවුන්ගේ දරුවන් හොඳ පාසලකට යැවීම සඳහා ඔවුහු නඟරයට ගියහ
He wears glasses so that he can read better
I give him my address so that he could write me
Leave early so that you can go to the office in time

Adjective + to + verb

යමක් කිරීමේදී ඇතිවන අපහසුව, සතුට හෝ වෙනත් ප්‍රකාශ කිරීමට යොදා ගනී

It is easy to travel by plane  - ගුවන් යානයෙන් ගමන් කිරීම පහසු වේ
It is very interesting to talk to you
Your hand writing is difficult to read
The door was very difficult to open

Afraid to do

යමක් කරන්නට බිය වන අවස්ථා ප්‍රකාශ

Read more

සරල ඉංග්‍රීසි 07

Prefer

යමක් කිරීමට හෝ යමකට කැමති බව ප්‍රකාශ කිරීමට යොදා ගනී. Prefer සමඟ to යෙදෙන අතර Prefer to + verb සමඟ rather than යෙදේ

I prefer curd to ice cream  - මා අයිස් ක්‍රීම් වලට වඩා මුදවපු කිරි වලට කැමතිය
I prefer walking to travelling by bus
I prefer to stay at home rather than go on a trip  - චාරිකාවක් යනවට වඩා ගෙදර නැවතීමට මා වඩා කැමතිය
I prefer to listen to radio rather than watch T.V

Would rather

කැමැත්ත ප්‍රකාශ කිරීමට යොදා ගනී

I would rather read than watch T.V  - රූපවාහිනිය බලනවාට වඩා කියවන්නට මා කැමතිය
He would rather drink tea than coffee
I would rather go for a swim than watch T.V
I would rather go to a hotel than eat at home

Read more

Monday, March 11, 2013

සරල ඉංග්‍රීසි 06

Had better

අවවාදාත්මක යමක් ප්‍රකාශ කිරීමට යෙදේ

We had better stop here  - අපි මෙහි නතර වීම සුදුසුය

You had better consult a doctor
We had better not be late
You had better take umbrella
You had better wear a coat

It is said

මිනිසුන් කියනු ලබන දෙයක් ගැන ප්‍රකාශ කරන ක්‍රමයකි

It is said that he is 100 years old  - ඔහුට වයස 100යැයි කියනු ලැබේ
It is said that his brother is in prison
It is said that he won a lottery ticket
It is said that there is a secret passage
It is said that two people were killed in the explosion

He is said to

යම් පුද්ගලයෙක් ගැන වෙනත් අය කියන දෙයක් ගැන ප්‍රකාශ කරන ක්‍රමයකි

He is said to be 100 years  - ඔහුගේ වයස අවුරුදු 100ක් යැයි කියනු ලැබේ

The thieves are said to have been killed by the police
The thieves are said to have stolen gems from the shop
The mam is  said to be very rich

Read more

සරල ඉංග්‍රීසි 05


Shall

අනාගතය ගැන සිදුවීම් ගැන ප්‍රකාශ කිරීමට යොදාගනී. Shall බහුලව යොදා ගන්නේ I සහ We සමඟය

We shall go on a trip next week  - ලබන සතියේ අපි චාරිකාවක් යන්නෙමු

කැමැත්තක් හෝ අධිෂ්ථානයක් ප්‍රකාශ කිරීමට යෙදේ

I shall meet him again  - මම ඔහු නැවත හමුවන්නෙමි

කිසියම් අදහසක් යෝජනා කිරීමට යොදා ගනී


Shall we start tomorrow?  - අපි හෙට ආරම්භ කරමුද?
Shall we go to Nuwaraeliya this weekend?

අණකිරීම් හෝ උපදෙස් දීම සඳහාද He, She,It,They යන උක්ත පදවලට යොදා ගනී

You shall wear a badge  - ඔබ ලාංජනයක් පැලඳිය යුතුය
Children shall not come here

Read more

Friday, March 8, 2013

සරල ඉංග්‍රීසි 04



can

යම් කෙනෙකුට යමක් කළ හැකි බව හෝ යමක් සිදුකළ හැකි බව කීමට යෙදේ
He can speak English  - ඔහුට ඉංග්‍රිසි කථාකරන්නට පුළුවන

I can come to the party
She can cook

යම් කෙනෙකුට යම් අවසරයක් දෙන බව ප්‍රකාශ කිරීමට යෙදේ

you can go home now  -ඔබට දැන් ගෙදර යන්නට පුළුවන
Your friend can take my camera
You can leave your bicycle here


අවසර ලබාගැනීමටද යොදා ගනී

Can I read the news paper?  - පුවත්පත කියවීමට මට පුළුවන්ද?
Can I take your camera?


වියහැකිතාව ප්‍රකාශ කිරීමටද යොදා ගනී

It can be your father  -ඒ ඔබේ පියා විය හැකිය
Nuwara Eliya can be cold

යෝජනාවක් සඳහාද යොදා ගනී

I can bring my car  -මට මගේ කාරය ගෙන එන්නට පුළුවන
We can eat in a hotel

යමක් කරන ලෙස ඉල්ලීමටද යොදා ගනී

Can you post this letter?  -මේ ලිපිය තැපැල් කරන්නට ඔබට පුළුවන්ද?
can you wait sometime?

Read more

සරල ඉංග්‍රීසි 03

Able to  -  යමක් කළ හැකි බව ප්‍රකාශ කිරීමට යොදා ගනී

He is able to swim      - ඔහුට පිහිනන්නට හැකිය
She was able to pass  - ඇයට සමත්විය හැකි වේ
He may be able to go abroad

Must  - 

යමක් කල යුතු බව ප්‍රකාශ කිරීමට යොදා ගනී

I must go home now  - මා දැන් ගෙදර යා යුතුය
You must show your identity card
We must not be late

යමක් විය යුතු බව ප්‍රකාශ කිරීමට යොදා ගනී


He must be well  - ඔහු දැන් සුවපත් විය යුතුය
You must be Mr. Silva
There must be 1000 people

කළ යුතු, ඇසිය යුතු හෝ නැරඹිය යුතු බව කීමටද යොදා ගනී


Read more