Had better
අවවාදාත්මක යමක් ප්‍රකාශ කිරීමට යෙදේ
We had better stop here - අපි මෙහි නතර වීම සුදුසුයYou had better consult a doctor
We had better not be late
You had better take umbrella
You had better wear a coat
It is said
මිනිසුන් කියනු ලබන දෙයක් ගැන ප්‍රකාශ කරන ක්‍රමයකි
It is said that he is 100 years old - ඔහුට වයස 100යැයි කියනු ලැබේIt is said that his brother is in prison
It is said that he won a lottery ticket
It is said that there is a secret passage
It is said that two people were killed in the explosion
He is said to
යම් පුද්ගලයෙක් ගැන වෙනත් අය කියන දෙයක් ගැන ප්‍රකාශ කරන ක්‍රමයකි
He is said to be 100 years - ඔහුගේ වයස අවුරුදු 100ක් යැයි කියනු ලැබේThe thieves are said to have been killed by the police
The thieves are said to have stolen gems from the shop
The mam is said to be very rich
It is believed
මිනිසුන් විශ්වාස කරන යමක් ගැන කීමට යොදා ගන්නා ක්‍රමයකි
It is believed that the boy was wearing a blue shirt when he was last seen - ළමයා අවසන් වරට දකින විට නිල් කමිසයක් ඇද සිටි බව විශ්වාස කරනු ලැබේThe prisoners are believed to have escaped through a secret tunnel
It is believed that 30 people were injured in the explosion
Twenty five people are believed to be buried alive
It is reported
වාර්තා වී ඇති දෙයක් ගැන ප්‍රකාශ කරන වාක්‍ය ක්‍රමයකි
It is reported that two women were drown in the river - ගැහැනුන් දෙදෙනෙක් ගඟේ ගිලුන බව වාර්තා වේIt is reported that the car was badly damaged in the accident
It is reported that that the company will start two new branches
Two people are reported to be missing in the floods
Have something done / get something done
යමක් කරවා ගැනීම පිළිබද ප්‍රකාශ කරන ක්‍රමයයි
have + something + past participle
I have my car wash - මම මගේ කාරය සෝදවා ගන්නෙමිHe had his roof repaired
Did you have your hair cut?
They are having their house painted
I want to get my shirt cleaned
I have to get another key made
Why don't you have a news paper delivered
යම් කිසිවෙකුට යම්දෙයක් සිදුවූ බව ප්‍රකාශ කිරීමටද මේ ක්‍රමය යෙදේ
I have had my passport stolen - මගේ විදේශ ගමන් බලපත්‍රය සොරකම් කරනු ලැබ ඇතHe had his leg broken in the accident
He had their money stolen
No comments:
Post a Comment