Friday, November 9, 2012

සරල ඉංග්‍රීසි 02

හිතට එන ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්න අත්‍යවශම වාක්‍ය රටා


  • මම කනවා  -I eat
  • ඇය කනවා  -She eats
  • ඒගොල්ලො කනවා  -He/They will eat                        
  • ඇය දැන් කනවා  -She is(plu-are / I-am) eating. 
  • ඇය කකා හිටියා  -She was (plu-were) eating.
  • ඒගොල්ලො කකා ඉදීවි  -He/They will be eating
  • එයා කාලා තියෙනවා  -He has (Plu-have) eaten.
Read more

Thursday, November 8, 2012

සරල ඉංග්‍රීසි 01


Pronouns


I       - මම     me     -    මා(ව          my  - මගේ

We  -  අපි      us      -    අපව්(ව )  our   - අපේ

You -  ඔයා/ඕගොල්ලෝ    you- ඕගොල්ලන්(ව )      your     -     ඔයාගේ

They -  ඒගොල්ලෝ/උන්/ඒවා    them   -       ඒගොල්ලන්(ව )      their      -     ඒගේ

He     -         ඔහු                             him     -        ඔහුව                     his        -      ඔහුගේ

She    -        ඇය                             her      -        ඇයව                    her       -      ඇයගේ

It       -         එය/ඌ                        it         -        ඌ(ව )                  its        -       උගේ




  • මම උස පිරිමි ළමයෙක්             - I am a very tall boy
  • අපි ගාව රතු පෑනක් තීනවා         - We have got a red pen

  • මට                                         - to me
  • ඔබ සඳහා                                - for u
  • අප සමඟ                                 - with us
  • එය පිටු පස                              - behind it
  • නිමල් මාව දැක්කා                    - Nimal saw me
  • ඊයේ ඔහු ගියේ ඔහුත් එක්ක        - We went with him yesterday 
  • මම ඔයා ගැන දන්නේ නෑ           - I don't know about you



  • මගේ නම                                 - my name
  • ඔයාගේ පොත                           - your book
  • අපේ පාසල                              - our school
  • ඔහුගේ පෑන                              - his pen
  • අපි ඔයාගේ අම්මව දැක්කා         - We saw your mother
  • මම ඇගේ පුතාව දන්නවා            - I know her son

Be Verbs 

is , am , are          -    ඉන්නවා තියෙනවා වෙයි     (වර්තමාන )
was , were           -    හිටියා  උනා වෙයි              (අතීත )
will be , shall be    -    හිටිවී තියෙවී වේවී              (අනාගත )


                         Present              Past              Future
Singular              is ,  am             was               will be
Plural                 are                    were             shall be

  • ඔහු ඉන්නවා    -     He is
  • ඔහු හිටියා       -     He was
  • ඔහු හිටීවි         -     He will be

  • ඔහු දැන් ගුරුවරයෙක්                       -  He is a teacher now.
  • ඔහු ඒ දවස්වල ගුරුවරයෙක්               -  He was a teacher those days.
  • ලබන වසරේ ඔහු ගුරුවරයෙක් වේවි     -  He will be a teacher next year.

  • අද මම ගෙදර ඉන්නවා       - I am at home today.
  • ඊයේ මම ගෙදර හිටියා       - I was at home yesterday.
  • මම හෙට ගෙදර හිටීවි        - I will be at home yesterday

  • ඒක දැන් මේසය උඩ තියෙනවා     -  It is on the table now.
  • ඒක ඒවෙලේ මේසය උඩ තිබුණා   -  It was on the table
  • ඒක හෙට මේසය උඩ තියේවි        -  It will be on the table


Have

has , have                    -   ට ඉන්නවා  ,ට තියෙනවා
had                             -   ට හිටියා  , ට තිබුනා
will have , shall have     -   ට හිටිවී  ,  ට තියෙවී


                         Present              Past              Future
Singular              has                     had             will have
Plural                  have                   had             will have

  • ඔහුට සහෝදරයෙක් ඉන්නවා  - He has a brother.
  • ඔයාට පෑනක් තියෙනවා          - You have a pen
  • මට කෝප්පයක් තියෙනවා      - I have a cup.

  • ඇයට ඊයේ උණ තිබුණා  - She have fever yesterday.
  • අපිට පාටියක් තිබුණා     - We had a party.
  • මට ප්‍රශ්ණයක් තිබුණා     - I had a problem

  • ඒගොල්ලන්ට හෙට පාටියක් තියේවි  - They will have a party tomorrow.
  • ඔහුට විභාගයක් තියෙනවා                - He will have exam.
  • ඌට අං තියේවි                               - It will have horns.

Modals


can             -  පුළුවන්               can't          -  බෑ
could          -  පුළුවන් වුනා        couldn't     -  බැරි උනා
should        -   යුතුයි                 shouldn't     -  යුතුමයි
may           -   ඉඩ තියෙනවා      (be) able to -  ට හැකිය


  • මට ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුලුවන්                         - I can play cricket.
  • බල්ලන්ට පියාඹන්න බෑ                                     - Dogs can't fly.
  • අපිට ඒක ඊයේ කරන්න පුළුවන් වුනා                   - We could finish it yesterday.
  • මට ගිය සතියේ එහෙ යන්න බැරි උනා                  - I couldn't go there last week.
  • සිසුන් නිල අඳුම් අදිය යුතුයි                                 - Student should wear uniforms.
  • ළමයි ඔවුන්ගේ දෙමාපියන්ට කීකරු විය යුතුමය     - Children must obey their parents.
  • වහින්න ඉඩ තියෙනවා                                        - It may rain.


  • මට ඒක කරන්න පුලුවන්                   - I can do it.
  • මට ඒක කරන්න බෑ                          - I can't do it.
  • මට ඒක කරන්න පුලුවන් වුනා            - I could do it.
  • මට ඒක කරන්න බැරි වුනා                 - I couldn't do it.
  • මම ඒක කළ යුතුයි                            - I should do it.
  • මම එය කළ යුතුමයි                          - I must do it.
  • මම එය කරන්න ඉඩ තියෙනවා           - I may do it.
  • මට එය කරන්න හැකි වේවි                 - I will be able to do it.

Wednesday, November 7, 2012

රසායන විද්‍යාව - MCQ - උදවු 01


01. සංයුජතාවය

  • බන්ධන සෑදීමට සහභාගී වන ඉලෙක්ට්‍රොන සංඛ්‍යාව
  • පිට කල හැකි / ලබා ගත හැකි e සංඛ්‍යාව


02. F>O>Cl=N>Br>I>S>C>P>H  

  • ඔසිකරණ අංකය සෙවීම
Read more

Tuesday, November 6, 2012

d - ගොනුව


d - ගොනුවේ මූලද්‍රවයවල ලක්ෂණ


  1. සියල්ලම ලෝහ වේ
  2. හොඳ තාප සන්නායක වේ
  3. දෘඩතාවය ඉහළය
  4. අධික ඝනත්වයක් ඇත
  5. විචලය ඔක්සිකරන අංක පෙන්වයි
Read more

Sunday, November 4, 2012

කාබනික රසායනය - හදුනා ගැනීම්

01.   Br2(l)   /   CCl4      මගින් හදුනා ගැනීම්

  • ඇල්කීන හා ඇල්කයින       ----------- දුඹුරු වර්ණය විවර්න වේ.
  • ෆිනෝල් අනිලීන්               ----------- සුදු අවක්ශේප ලබා දේ.


02. ඇල්කීන හා ඇල්කයිනවල අසංතෘප්ත ස්වභාවය මගින්

  • Br2 දුඹුරු වර්ණය විවර්න කිරීම.
  • ආම්ලික KMnO4  දම් වර්ණය විවර්න කිරීම.
  • ආම්ලික K2Cr2O7  තැඹිලි වර්ණය විවර්න කිරීම.
  • ආම්ලික K2Cr2O කහ වර්ණය විවර්න කිරීම.


03.  ලූකස් ප්‍රතිකාරකය (ZnCl2 + සා. HCl)  සමඟ

  • මධසාර වෙන් කර ගැනීම
                           ප්‍රාථමික මධසාර ආම්ලිකතාවය ලබා නොදේ.
                           ද්වීතීක මධසාර ආම්ලිකතාවය ඉක්මන් ලබා දේ.
                           තෘතීක මධසාර ක්ෂනිකවද ආම්ලිකතාවය ලබා දේ.

Read more

Saturday, November 3, 2012

ගුණාත්මක විශ්ලේෂණය ( කාණ්ඩ අවක්ෂේපණය )


ඝන හෝ ද්‍රව මිශ්‍රණයක ඇති කැටායන අවක්ශේප කිරීම තුලින් කාණ්ඩ 5ක් වෙන් කර හදුනා ගැනීම මෙහිදී සිදු කෙරේ.

පලමුව සිදු කල යුත්තේ මිශ්‍රණයක ඝනයක් නම් ද්‍රව අවස්ථාවට පත් කර ගැනීමයි.මේ සඳහා

  • ජලයේ දිය කිරීම. 
  • ත.HCl
  • ත.HNO3
  • සා.HCl
  • සා.HNO3
  • රාජ අම්ලය ( සා.HCl  : සා.HNO3     3:1 )
  • විලීන කිරීම                          භාවිතා කෙරේ.

මිශ්‍රණයේ කැටායන ඇත්නම් පහත පරිදී පිළිවෙලට අවක්ශේප කරමු.

Read more