Friday, November 9, 2012

සරල ඉංග්‍රීසි 02

හිතට එන ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්න අත්‍යවශම වාක්‍ය රටා


  • මම කනවා  -I eat
  • ඇය කනවා  -She eats
  • ඒගොල්ලො කනවා  -He/They will eat                        
  • ඇය දැන් කනවා  -She is(plu-are / I-am) eating. 
  • ඇය කකා හිටියා  -She was (plu-were) eating.
  • ඒගොල්ලො කකා ඉදීවි  -He/They will be eating
  • එයා කාලා තියෙනවා  -He has (Plu-have) eaten.
  • එයා කකා ඉදලා තියෙනවා  -He has (Plu-have) been eating
  • එයා කාලා තිබුණාHe had eaten
  • එයා කකා ඉදලා තිබුණා  -He had been eating
  • ඒගොල්ලො කරලා තියේවි  -He/they will have done
  • ඒගොල්ලන් කරමින් ඉදලා තියේවි  -He/they will have been done


  • එයා කන්නයි යන්නේ  -He is (plu-are/I-am) going to eat.
  • එයා කන්නයි ගියේ  -He was (plu-were) going to eat
  • එයා කන්න යයි / කන්න හඳයි.  -He will be going to eat


  • එයාට කන්න පුලුවන්  -He can eat
  • එයාට කන්න පුලුවන් වුනා  -He could eat
  • එයාට කන්න පුලුවන්(හැකිය )  -He is able to eat
  • එයාට කන්න හැකි වුනා  -He was able to (could) eat
  • එයාට කන්න පුලුවන් වුනා  -He was able to (could) eat
  • එයාට කන්න පුලුවන් වේවි  -He will be able to eat
  • එයාට කන්න බෑ  -He is unable to eat / He can't eat
  • එයාට කන්න පුලුවන් වෙන්න ඕනී.  -He should be able to eat
  • එයට කන්න පුලුවන් විය යුතුමයි  -He must be able to eat
  • එයාට කන්න පුලුවන් වෙලා තිබුණා  -He had been able to eat

  • එයා කයි (බොහො දුරට )  -He may eat
  • එයා කයි (සමහර විට )  -He might eat
  • එයාට කන්න උනා  -He had to eat
  • එයාට කන්න වෙයි  -He will have to eat
  • එයා කකා ඇති  -He must be eating
  • එයා කෑ යුතුමයි  -He must to eat
  • එයා කෑ යුතුයි  -He should to eat
  • එයා කෑ යුතුයි (බැදී සිටිනවා)  -He ought to eat
  • එයා කාලා ඇති  -He must have eaten
  • එයට කෑ යුතුව තිබුණා  -He should have eaten
  • එයාට කන්න පුලුවන් කමක් තිබුනා. (ඒත් කෑවෙ නෑ)  -He would have eaten
  • එයා කකා ඇති (බොහෝ දුරට )  -He may be eating
  • එයා කකා ඇති (සමහර විට )  -He might be eating


  • එයාට කන්න වෙනවා  -He has (plu-have) to eat
  • එයා කනවා වගේ පේනවා  -He seems to be eating
  • එයා කනවා වගේ පෙනුනා  -He seemed to be eating
  • එයා කාලා වගේ පේනවා  -He seems to have eaten
  • එයා කන්නයි ඉන්නේ  -He is to eat
  • එයා කන්නයි හිටියේ  -He was to eat
  • එයා කන එක වඩාත් හොඳයි  -he had better eat


  • එයාට කෑවත් එකයි නැතත් එකයි  -He doesn't mind eating.
  • එයාට කන්න අවශ්‍ය නැහැ  -He needn't to eat
  • එයාට නොකා ඉන්නයි තිබුනේ  -He needn't to have eat
  • එයාට කාලා පුරුදුයි / පුරුදුවෙලයි හිටියේ  -He use to eat
  • එයාට නොකා ඉන්න බැහැ  -He can't help eating
  • එයා කාලා ඇති (සමහර විට )  -He might have eating
  • එයා කාලා අති (බොහෝ විට )  -He may have eaten
  • එයාට කන්න හදිසියි.  -He is in hurry to eat

1 Comments:

At January 24, 2013 at 3:58 AM , Anonymous Anonymous said...

thanks ayye

 

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home