Sunday, November 4, 2012

කාබනික රසායනය - හදුනා ගැනීම්

01.   Br2(l)   /   CCl4      මගින් හදුනා ගැනීම්

  • ඇල්කීන හා ඇල්කයින       ----------- දුඹුරු වර්ණය විවර්න වේ.
  • ෆිනෝල් අනිලීන්               ----------- සුදු අවක්ශේප ලබා දේ.


02. ඇල්කීන හා ඇල්කයිනවල අසංතෘප්ත ස්වභාවය මගින්

  • Br2 දුඹුරු වර්ණය විවර්න කිරීම.
  • ආම්ලික KMnO4  දම් වර්ණය විවර්න කිරීම.
  • ආම්ලික K2Cr2O7  තැඹිලි වර්ණය විවර්න කිරීම.
  • ආම්ලික K2Cr2O කහ වර්ණය විවර්න කිරීම.


03.  ලූකස් ප්‍රතිකාරකය (ZnCl2 + සා. HCl)  සමඟ

  • මධසාර වෙන් කර ගැනීම
                           ප්‍රාථමික මධසාර ආම්ලිකතාවය ලබා නොදේ.
                           ද්වීතීක මධසාර ආම්ලිකතාවය ඉක්මන් ලබා දේ.
                           තෘතීක මධසාර ක්ෂනිකවද ආම්ලිකතාවය ලබා දේ.


04.  ටෝලං ප්‍රතිකාරකය  (AgNO3   / NH3)  සමඟ

  • ඇල්ඩිහයිඩ / HCOOH                                               -----------    රිදී කැඩපත ලබා දේ.
  • තෲතීක ඇල්කයිල් හේලයිඩ(X)  / Benzyl Halides සමඟ -----------    AgX අවක්ෂේපය ලබා දේ.
    

05.ෆේලිං ද්‍රාවනය (CuSOහා සෝඩියම් පොටෑසියම් ටාටරේට්)  සමඟ

  • ඇල්ඩිහයිඩ පමණි

06. බේඩ් ප්‍රතිකාරකය  (2,4-Dinirophenilhydrazeen)  සමඟ

  • ඇල්ඩිහයිඩ / කීටෝන      -----------  ගඩොල් රතු අවක්ෂේපය ලබා දේ.

07. ආන්තික H ඇති ඇල්කයින  සමඟ

  • AgNO3  / NH3    --------------------    සුදු    අවක්ෂේපය ලබා දේ.
  • Cu2Cl2  /  NH3  ---------------   දුඹුරු  අවක්ෂේපය ලබා දේ.


08. එමයිඩ හා ඇමෝනියම් ලවණ සමඟ



  • එමයිඩ NaOH සමඟ රත් කිරීම   NHපිට කරයි.
  • ඇමෝනියම් NaOH එක් කල විගස  NHපිට කරයි.
  • එමයිඩ / ඇමෝනියම් Na2COසමඟ රත් කල විට  ඒම්යිඩ පමනක්  NHපිට කරයි


5 Comments:

At November 4, 2012 at 10:39 AM , Anonymous Anonymous said...

godak wadagat tawa lipi palakaranna,............

 
At November 4, 2012 at 10:57 AM , Blogger අපේ ලෝකය-අධ්‍යාපනික අඩවිය said...

ඉදිරියේදි මීට වඩා වැදගත් ලිපි පල කරනවා.
අදහස් පළකරාට ස්තුතියී

 
At November 6, 2012 at 7:51 AM , Blogger Mahesh B Dahanyake| මයියා | බුනා said...

http://alhelp.blogspot.com/ අඩවියේ කතුවරයකු වන්නට ඔබට සුහද ඇරයුම් ඉදිරි පත් කරන්නට කැමැත්තෙමි.

 
At November 6, 2012 at 8:25 AM , Blogger අපේ ලෝකය-අධ්‍යාපනික අඩවිය said...

ඔබගේ ඇරයුම පිළිගන්නට කැමැත්තෙමි. මුණු පොත ඇසුරෙන් සම්බන්ද විය හැකි ආකාරයක් දක්වන්න.

 
At November 6, 2012 at 10:45 PM , Blogger Mahesh B Dahanyake| මයියා | බුනා said...

සියලූම විස්තර මෙහි දක්වා ඇත.http://alhelp.blogspot.com/2012/09/blog-post_25.html
වැඩි විස්ථර සදහා
maheshdase@gmail.com
FB-mahesh b dahanayaka

 

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home