ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

කාබනික රසායනය - හදුනා ගැනීම්

01.   Br2(l)   /   CCl4      මගින් හදුනා ගැනීම්

  • ඇල්කීන හා ඇල්කයින       ----------- දුඹුරු වර්ණය විවර්න වේ.
  • ෆිනෝල් අනිලීන්               ----------- සුදු අවක්ශේප ලබා දේ.


02. ඇල්කීන හා ඇල්කයිනවල අසංතෘප්ත ස්වභාවය මගින්

  • Br2 දුඹුරු වර්ණය විවර්න කිරීම.
  • ආම්ලික KMnO4  දම් වර්ණය විවර්න කිරීම.
  • ආම්ලික K2Cr2O7  තැඹිලි වර්ණය විවර්න කිරීම.
  • ආම්ලික K2Cr2O7  කහ වර්ණය විවර්න කිරීම.


03.  ලූකස් ප්‍රතිකාරකය (ZnCl2 + සා. HCl)  සමඟ

  • මධසාර වෙන් කර ගැනීම
                           ප්‍රාථමික මධසාර ආම්ලිකතාවය ලබා නොදේ.
                           ද්වීතීක මධසාර ආම්ලිකතාවය ඉක්මන් ලබා දේ.
                           තෘතීක මධසාර ක්ෂනිකවද ආම්ලිකතාවය ලබා දේ.


04.  ටෝලං ප්‍රතිකාරකය  (AgNO3   / NH3)  සමඟ

  • ඇල්ඩිහයිඩ / HCOOH                                               -----------    රිදී කැඩපත ලබා දේ.
  • තෲතීක ඇල්කයිල් හේලයිඩ(X)  / Benzyl Halides සමඟ -----------    AgX අවක්ෂේපය ලබා දේ.
    

05.ෆේලිං ද්‍රාවනය (CuSO4 හා සෝඩියම් පොටෑසියම් ටාටරේට්)  සමඟ

  • ඇල්ඩිහයිඩ පමණි

06. බේඩ් ප්‍රතිකාරකය  (2,4-Dinirophenilhydrazeen)  සමඟ

  • ඇල්ඩිහයිඩ / කීටෝන      -----------  ගඩොල් රතු අවක්ෂේපය ලබා දේ.

07. ආන්තික H ඇති ඇල්කයින  සමඟ

  • AgNO3  / NH3    --------------------    සුදු    අවක්ෂේපය ලබා දේ.
  • Cu2Cl2  /  NH3  ---------------   දුඹුරු  අවක්ෂේපය ලබා දේ.


08. එමයිඩ හා ඇමෝනියම් ලවණ සමඟ



  • එමයිඩ NaOH සමඟ රත් කිරීම   NH3 පිට කරයි.
  • ඇමෝනියම් NaOH එක් කල විගස  NH3 පිට කරයි.
  • එමයිඩ / ඇමෝනියම් Na2CO3 සමඟ රත් කල විට  ඒම්යිඩ පමනක්  NH3 පිට කරයි


5 comments:

  1. godak wadagat tawa lipi palakaranna,............

    ReplyDelete
  2. ඉදිරියේදි මීට වඩා වැදගත් ලිපි පල කරනවා.
    අදහස් පළකරාට ස්තුතියී

    ReplyDelete
  3. http://alhelp.blogspot.com/ අඩවියේ කතුවරයකු වන්නට ඔබට සුහද ඇරයුම් ඉදිරි පත් කරන්නට කැමැත්තෙමි.

    ReplyDelete
  4. ඔබගේ ඇරයුම පිළිගන්නට කැමැත්තෙමි. මුණු පොත ඇසුරෙන් සම්බන්ද විය හැකි ආකාරයක් දක්වන්න.

    ReplyDelete
    Replies
    1. සියලූම විස්තර මෙහි දක්වා ඇත.http://alhelp.blogspot.com/2012/09/blog-post_25.html
      වැඩි විස්ථර සදහා
      maheshdase@gmail.com
      FB-mahesh b dahanayaka

      Delete