Monday, January 6, 2014

මිනුම් සහ ඒකක

මූලික SI ඒකක හා සන්කේත

මූලික රාශිය                ඒකකය                         සන්කේතය

ස්කන්ධය                     කිලෝග්‍රෑමය                kg
දිග                               මීටරය                          m
කාලය                          තත්පරය                       s
විද්යුත් ධාරාව              ඈම්පියරය                    A
උෂ්ණත්වය                  කෙල්විනය                   K
ද්‍රව්\ය ප්‍රමානය              මවුලය                          mol
දීප්ත ත්‍රීව්‍රතාවය             කැන්ඩෙලාව                cd


ඒකකවල භාවිතවන උපසර්ග

භාගය                            උපසර්ගය                     සන්කේතය

10^(-3)                           මිලි(milli)       
                   m

10^(-6)                           මයික්‍රෝ(micro)                 u
10^(-9)                           නැනෝ(nano)                   n
10^(-12)                         පිකො(pico)                      p
10^(-15)                         ෆෙම්ටෝ(femto)               f
10^(-18)                         ඇටෝ(atto)                      a
10^(-21)                         සෙප්ටො(zepto)                z
10^(-24)                         යොක්ටෝ(yokto)             y

ගුණාකාරය                    උපසර්ගය                      සන්කේතය

10^(3)                             කිලෝ(killo)                  k
10^(6)                             මෙගා(mega                   M
10^(9)                             ගිගා(giga)                      G
10^(12)                           ටෙරා(tera)                     T
10^(15)                           පෙටා(peta)                    P
10^(18)                           එක්සා(exa)                    E
10^(21)                           සෙටා(zetta)                   Z
10^(24)                           යොටා(yotta)                 Y


මාන

ස්කන්ධය     -    M
දිග               -     L
කාලය          -     T

විෂේශ කරුණු හා සීමාව
  • භෞතික රාශින් දෙකක මාන සමාන නම් එම රාශී දෙක සමාන විය හැක.
  • භෞතික රාශීන් දෙකක මාන අසමාන නම් එම රාශී දෙක අසමාන විය යුතුමය
  • භෞතික රාශීන් දෙකක් ගුණ කිරීමට හෝ බෙදීමට ඒවායේ මාන සමාන වීම අනවශය.
  • භෞතික රාශීන් දෙකක් එකතු කිරීමට හෝ අඩු කිරීමට මාන සමාන වීම අතයවශය.
  • භෞතික සමීකරණයක තිබිය යුතු මාන රහිත නියතයක් සෙවිය නොහැක.
  • භෞතික සමීකරණයක් තේරුමක් සහිත පූර්ණ සමීකරණයක් වීම සදහා තිබිය යුතු අමතර පද තිබිය යුතු දැයි තීරණය කල නොහැක.
  • එකම මාන සහිත වෙනත් භෞතික රාශි වෙන වෙනම හදුනා ගත නොහැක
  • මාන විශ්ලේෂණය මගින් ව්‍යුත්පන්න කල හැකි වන්නේ භෞතික රාශි තුනකට වඩා අඩුවෙන් ඇති සමීකරණවේ. නමුත් ඕනෑම සමීකරණයක් මාන වශයෙන් නිවරදි දැයි සෙවිය හැක.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home