Friday, January 3, 2014

සරල ඉංග්‍රීසි 11


In case and If


I will make a cake in case my brother comes
I will make a cake if my brother come

  • පළමු වාකයේ මගේ සහෝදරයා එන නිසා මම කේක් එකක් සාදන බව කියවේ. මෙහිදී සහෝදරයා පෑමිනියත් නෑතත් මම කේක් සාදමි.

  • දෙවනි වාකයේ මා කේක් සාදන්නේ සහෝදරයා පෑමිනියොත් පමණි.


I will buy more food in case my friends come - මගේ සහෝදරයා පෑමිණෙන අවස්ථාව සදහා මම තව ආහාර මිලට ගන්නෙමි.


I slept by the phone in case someone gave a massage
They carried a spare wheel in case they had a puncture in a tyre
I will give you my address in case you want to write me
I will insure my bicycle in case someone steals it
She takes an umbrella in case it rain
I don't go out in case she comes

Although, Though, Even though, In spite of

වෙනස දෑක්වීම සදහා සෑසදීමට Although, Though, Even though, In spite of වෑනි යෙදුම් යොදා ගනී.

Although he is poor, he is going to buy a car - ඔහු දුප්පත් වුවත් ඔහු කාරයක් මිලදී ගෑනීමට යයි.
Although he was ill, he addressed the meeting - ඔහු අසනීපෙන් සිටියත් ඔහු රෑස්වීම ඈමතුවේය.
She won the prize though we had not expected it
She brought a present for the teacher though she was poor
They were questioned by the police even though they knew nothing about the theft
She goes to practice even though she doesn't like dancing
In sprite off my advice he went on the trip
In sprite of falling in the middle of the race she won
They enjoyed very much despite the bad weather
Many people came to the office despite the strike

Real conditional

සෑබෑ අසම්භාවය වාකය වලදී වයාකරන යොදා ගන්නේ අනෙක් වාකය වල ආකාරයටමය.යාතීත කාල අදහස් ප්‍රකාශ කිරීමට අතීත කාල යොදා ගන්නා අතර වර්ථමාන අදහස් හා වෙනස් නොවන තත්වයන් ප්‍රකාශයට වර්ථමාන කාල යොදා ගනී.


If it rains don't go to the town - වෑස්සොත් නගරයට යන්න එපා.
If anyone comes tell him to wait till I come - යම් කිසිවෙක් ආවොත් මා එනතෙක් නතර වන්නට ඔහුට කියන්න.
If you want to study English you need to spend some money
If temperature goes up ice melt
If water is frozen it expands
If you happen to come to our area come to see us
If it rains you will get wet
If you want to go now you will have to take a taxi

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home