Friday, January 3, 2014

සරල ඉංග්‍රීසි 10


Unreal conditional

සත්ය නොවන අසම්භාවය  වර්ටථමාන සහ අනාගත තත්වයන් ප්‍රකාශයට යොදා ගනී.


If I won a lottery ticket I will resign from the job - මා ලොතරෑයි පතක් දිනුවා නම් මම රෑකියාවෙන් අස් වන්නෙමි
If I knew the machine I would repair it - මා යන්ත්‍රය ගෑන දෑන සිටියා නම් එය අලුත් වෑඩියා කරන්නෙමි
If you listented me you would not go to the wrong way - ඔබ මට සවන් දුන්නානම් වෑරිදි මාර්ගයේ නොයනු ඈත.
If you come ealier you would meet him
If your brother was not lazy he would pass the exam
If he had slipped he would have fallen in to the river
If you had taken the job you would have earnedmuch money

Unless

 "unless" යනෙහි තේරුම 'නොවේ නම්, නෑතිනම්'

Unless it rain I will come to see you - වෑස්සෙ නෑතිනම් මම ඔබ දකින්නට එන්නෙමි

Unless something bad happens he will come - අයහපත් දෙයක් සිදු වුයේ නෑතිනම් ඔහු එනු ඈත.
Come tomorrow unless I phone you
Unless you had a permit you would not transport timber

Whether

දෙකෙන් එකක් යන අදහස සහිතය

I could not decide whether the house was worth - නිවස වටිනවා දෑයි යන්න මට තේරුම් ගත නෝහෑකි විය.
I doubt whether they come to the party - ඔවුන් උත්සවයට පෑමිනේ දෑයි මම සෑක කරමි.
It was too dark to tell wether she was crying or laughing
I could not say whether he had stolen the money

So

එම නිසා, එතරම්, එසේ, යන තේරුම් සහිත වචනයකි.


It rained yesterday , so I could not come - ඊයේ වෑස්සේය එම නිසා මට එන්නට නෝහෑකි විය
I gave him a map, So he will find the way - මා ඔහුට සිතියමක් දුන්නේය එම නිසා ඔහු පාර සොයා ගනු ඈත.
Don't get so angry
I don't like to stay so long
"Will you go to the party" I expect so
"He may pass the test" I hope so
Do so
We won the match last year. We will do so this year
The teacher asked the students to draw a map. But they had already done so

Such

එවෑනි යන තේරුම තිබේ. 

 

I have not met such a person - එවෑනි පුද්ගලයෙක් මට හමු වී නෑත.
What is happening in such places - එවෑනි ස්ථාන වල සිදු වන්නේ මොනවාද?
I didn't expect such a boring speech
Did you stay there such a long time

Reflexive pronouns

 

My self, Yourself, Himself, Itself, Ourselves, Yourselves, Themselves, වෑඩි අවදානමකින් යමක් ප්‍රකාශ කිරීමට භාවිතා කෙරේ.

The manager came him self - කළමනාකරුම පෑමිනියේය. (ඔහු වෙනත් අයකු එවුවේ නෑත)
I prepared it my self. Nobody helped me - මමම එය සූදානම් කළෙමි. වෙනත් අයකු උදවු කලේ නෑත..
They sometimes complain themselves
Why don't try yourself?
The company itself created problems
She can knit it herself

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home