Friday, January 3, 2014

සරල ඉංග්‍රීසි 12

The

  • එක් දෙයක් පමණක් පවතින අවස්ථාවලදී the යෙදේ.


The highest mountain
The world
The sea
The hotel we stayed
The book you gave me

  • same වචනයට පෙර the යෙදේ.


The same cloour
the same job


  • ආහාර වේල් වලට පෙර the නොයෙදේ. නමුත් විශේෂ තේරුම් සහිතව යෙදෙ.

The breakfast given by you - ඔබ දුන් උදේ
ආහාරය

  • radio, teacher, cinema,යන වචන වලට පෙර the යෙදේ.

  • Television වචනයට පෙර සාමානය අදහසින් the නොයෙදේ.

We watch television - අපි රූපවාහිනිය නරඹමු.
Where is the television you bought - ඔබ මිලට ගත් රූපවාහිනිය කොහේ ද?
  • අන්කයකට පෙර නාම පදයක් ඈති විට the  නොයෙදේ.


Where is room 5
Train leaves from platform 6
Have you got size 15 shirt
  • යම් ස්ථානයකට සාමානය අරමුණ්ක් සදහා යන විට the නොයෙදේ.

I go to school - මම පාසලට යමි. ( ඉගෙනීමට)
I go to the school - මම පාසලට යමි. ( ඉගෙනීමට නොවන අවස්ථාවකට්‍ර)
I go to pර්ison
I go to the prison
She goes to bed
She goes to the bed
  • විශේෂ කණ්ඩායමක් හෝ දෙයක් ගෑන සදහන් කරන විට the යෙදේ.

She likes the children
I like the students in my class
I like the music
I like the music in this film
  • පොදුවේ මිනිස් ,සත්ව, වනි වර්ගයක් හෑදින්වීමේදී the යෙදේ.

the poor
The rich
The old
The dead
  • Superlative adjectives සමග the යෙදේ.

The most beautiful woman
The bust student
the deepest ocean
  • අසන්නා හෝ කියවන්නා හෝ දන්නා දෙයක් ගෑන කියන විට the යෙදේ.

We bought the house in Prince street - කුමාර වීදියේ නිවස අපි මිලට ගත්තෙමු. (කලින් දන්නා නිවසක්)
The bus is coming
Where is the boy?

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home