ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

සරල ඉංග්‍රීසි 03

Able to  -  යමක් කළ හැකි බව ප්‍රකාශ කිරීමට යොදා ගනී

He is able to swim      - ඔහුට පිහිනන්නට හැකිය
She was able to pass  - ඇයට සමත්විය හැකි වේ
He may be able to go abroad

Must  - 

යමක් කල යුතු බව ප්‍රකාශ කිරීමට යොදා ගනී

I must go home now  - මා දැන් ගෙදර යා යුතුය
You must show your identity card
We must not be late

යමක් විය යුතු බව ප්‍රකාශ කිරීමට යොදා ගනී


He must be well  - ඔහු දැන් සුවපත් විය යුතුය
You must be Mr. Silva
There must be 1000 people

කළ යුතු, ඇසිය යුතු හෝ නැරඹිය යුතු බව කීමටද යොදා ගනී




The film is a must for children
This book is a must for students

Have to  -  නීතියෙන් හෝ වෙනත් බල කිරීමක් නිසා යමක් කරන්නට සිදුවන අවස්ථා වල යෙදේ


He has to pass the driving test  - රියදුරු පරීක්ෂනයෙන් සමත් වීමට ඔහුට තිබේ
I have to finish this today
You have to pay the fine
I have to eave the office
this has to be done

Have/Has  -  ඒක වචන සමඟ has යෙදේ. අතීත කාල had වේ


අයිතිය හැඟවීමට යෙදේ


They have a car  - ඔවුන්ට කාර් එකක් තිබේ
I have a house

ශාරීරික තත්වයක් ප්‍රකාශ කිරීමටද යෙදේ


My friend has a good memory  - මගේ මිත්‍රයාට හොඳ මතකයක් ඇත
You have a scar on your face

යමක් අඩංගු බව කීමට යෙදේ

The plane has two engines  - ගුවන් යානයට යන්ත්‍ර දෙකක් තිබේ
The house has two bed rooms

යමක් පවතින බව කීමට යොදා ගනී


We have enough food  - අපට ප්‍රමානවත් ආහාර තිබේ
I have T.V at home

මානසික තත්වයක් ගැන කීමටද යොදා ගත හැක

Do you have any idea ? - ඔබට යම් අදහසක් තිබේද?
I have no hesitation

රෝගයකින් පෙලෙන බව කීමටද යොදා ගනී

He has a headache  - මට හිසරදයක් තිබේ
She has a cold

යම් ක්‍රියාවක් ප්‍රකාශ කිරීමටද යෙදේ

I had a bath  - මම නෑවෙමි
I had a drink
I have a lunch

No comments:

Post a Comment