So that
යම් අරමුණක් ප්‍රකාශ කිරීමට යොදා ගනී
They moved to the town so that they could send their children to a good school - ඔවුන්ගේ දරුවන් හොඳ පාසලකට යැවීම සඳහා ඔවුහු නඟරයට ගියහHe wears glasses so that he can read better
I give him my address so that he could write me
Leave early so that you can go to the office in time
Adjective + to + verb
යමක් කිරීමේදී ඇතිවන අපහසුව, සතුට හෝ වෙනත් ප්‍රකාශ කිරීමට යොදා ගනී
It is easy to travel by plane - ගුවන් යානයෙන් ගමන් කිරීම පහසු වේIt is very interesting to talk to you
Your hand writing is difficult to read
The door was very difficult to open
Afraid to do
යමක් කරන්නට බිය වන අවස්ථා ප්‍රකාශ කිරීමට යොදා ගනී
I am afraid to swim in the sea - මුහුදේ පිහිනීමට මම බිය වෙමිShe ia afraid to live alone
The boy is afraid to speak to the principal
He was afraid to eat it
පහත අයුරින්ම පහත සඳහන් යෙදුම්ද යොදා ගනී
is interested to read - කියවීමට කැමතියwas surprised to see
is sorry for not coming
is sorry for being late
Participle clause
මෙහිදී වර්ථමාන කෘදන්තය (verb + ing) සහ අතීත කෘදන්තය යොදා ගනී
The girl studying in the university went on a trip - විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නා ගැහැනු ළමයි චාරිකාවක් ගියහThe man driving the bus was taken to custody
The girl waiting the bus is my sister
I bought the book launched last week
The boys chosen for the team went to India
The clothes collected form the student were distributed among poor people
The goods stolen from the house were take into the police station
The goods made in Sri Lanka are exported to many countries
No comments:
Post a Comment