Saturday, April 20, 2013

සරල ඉංග්‍රීසි 09


Relative clauses

The man who live in this house is a doctor  - මේ නිවසේ ජීවත්වන මිනිසා වෛද්‍ය වරයෙකි.
The drugs which we bought yesterday are cheep  - අපි ඊයේ මිලට ගත් බෙහෙත් මිල අඩුය.
The bus by which they went met with an accident  - ඔවුන් ගිය බස් රථය අනතුරකට මුහුන පෑවේය.
The letter of which she spoke was written by me  - ඇය කථා කල ලියුම මා විසින් ලියන ලදි.
The tank from which we get water was built by the government  - අප ජලය ගන්නා ජලාශය රජය විසින් ගොඩනගන ලදි.
The house in which we live is situated on a hill  - අප ජීවත් වන නිවස කන්දක් මත පිහිටා තිබේ.
Sunil whose father is a doctor won the first prize - පියා දොස්තර කෙනෙක් වූ සුනිල් පලමු තෑග්ග දිනුවේය.
I don't know the time when the bank shuts  - බැංකුව වහන වෙලාව මම නොදනිමි.
The factory started a new system whereby workers make more money  - සේවකයන්ට වැඩියෙන් මුදල් ඉපයිය හැකි අලුත් ක්‍රමයක් කර්මාන්ත ශාලාව ආරම්භ කලේය.  - ඔහු ඉල්ලා අස්වූ හෙතුව මට කියන්න.

Tell me the reason why he resigned  - ඔබට අවශ්‍ය දෙය මම නොදනිමි.
I don't know what you want  - ඔබ උයන ඕනෑම දෙයක් මම අනුභව කරමි.
I eat whatever you cook  - තරඟයෙන් දිනන ඕනෑම අයකුට තෑග්ග දෙනු ලැබෙ.
Whoever wins the race will be given the prize  - තරඟයෙන් දිනන ඕනෑම අයකුට තෑග්ග දෙනු ලැබෙ.
I will buy whichever hat suits me  - මට ගැලපෙන ඕනෑම හිස්වැස්මක් මම මිලට ගන්නෙමි.
The aithor whom you want to meet will come tomorrow  - ඔබට හමුවීමට අවශ්‍ය කතෘවරයා හෙට එන්නේය.
This is the place where we met first  - අපි පලමුව හමු වූ ස්ථානය මෙයයි.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home