ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

සරල ඉංග්‍රීසි 05


Shall

අනාගතය ගැන සිදුවීම් ගැන ප්‍රකාශ කිරීමට යොදාගනී. Shall බහුලව යොදා ගන්නේ I සහ We සමඟය

We shall go on a trip next week  - ලබන සතියේ අපි චාරිකාවක් යන්නෙමු

කැමැත්තක් හෝ අධිෂ්ථානයක් ප්‍රකාශ කිරීමට යෙදේ

I shall meet him again  - මම ඔහු නැවත හමුවන්නෙමි

කිසියම් අදහසක් යෝජනා කිරීමට යොදා ගනී


Shall we start tomorrow?  - අපි හෙට ආරම්භ කරමුද?
Shall we go to Nuwaraeliya this weekend?

අණකිරීම් හෝ උපදෙස් දීම සඳහාද He, She,It,They යන උක්ත පදවලට යොදා ගනී

You shall wear a badge  - ඔබ ලාංජනයක් පැලඳිය යුතුය
Children shall not come here

Will

අනාගතයේදී කරන දෙයක් කීමට යොදා ගනී

I will get a taxi  - මම කුලී රථයක් ගන්නෙමි
She will help you
I will show the way
She Will be happy
I won't stay long
I won't come tomorrow

ප්‍රශ්න ඇසීමේදී

Will you write a letter?  - ඔබ ලිපියක් ලියනවාද?
Will she go abroad?
Will they build a house?
Won't you come again?
Won't she marry?

යමක් කිරීමට පොරොන්දු වීම සඳහාද යෙදේ.

I will finish it today  - මම අද එය නිම කරමි
I won't tell anyone

යම් කිසිවෙකුට යමක් කරන්නට කීම සඳහාද යොදා ගනී

Will you post this letter?  - ඔබ මේ ලිපිය තැපැල් කරනවාද?
Will you fill this form?

Need

යමක් කිරීමේ අවශ්‍යතාව පෙන්වීමට යෙදේ

You need a rest  - ඔබට විවේකයක් අවශ්‍යයි.
Your dog needs a bath
The garden need a water
I don't need to go to the bank
Do we need to fill in the form?

Should

හරි හෝ වැරදි යමක් පෙන්වා දීමට යොදා ගනී

You should not come drunk  - ඔබ මත්පැන් බී පැමිනීම නොකළ යුතුයි
You should check the balance
We should obey our teathers

අවවාදයක් දීමට යොදා ගනී

You should fine another job  - ඔබ තවත් රෑකියාවක් සොයා ගත යුතුයි
You should wait some time

නිහතමානීව යමක් ප්‍රකාශ කිරීමටද යොදා ගනී

I should be graterful to you  - මා ඔබට ස්තූතිවන්ත විය යුතුයි
We should be thankful

ස්තීරවම සිදුවන යමක් ගන කීමටද යොදා ගනී

We should reach the next town in time  - අපි කල් ඇතිව මීලග නගරයට ලඟා වන්නෙමු
The buses should be less crowded today

No comments:

Post a Comment