පුරුෂ ශික්ෂණය කුඩා වීම අද සමාජයේ තරුණයන්ට පවතින විශාල ගැටලුවක්.
තරුණයන්ගේ මානසික මට්ටම පහල වැටීමටද මෙය බලපානව. ශික්ෂණයේ සාමාන්‍ය දිග අගල් 6 පමණ වෙනව. ලිංගිකව එක්වීමට පුරුෂ ශික්ෂණය අගල් 3 දිග වීම ප්‍රමාණවත් බව වෛද්‍ය වරුන්ගේ නිගමනයි. නමුත් උපරිම ලිංගික සතුට ලබාගැනීමට ශික්ෂණය ප්‍රමාණය දිග වීම හා මහත් වීම අවශ්‍ය වෙනව. අගල් 7 පමණ දිග විශාල ශික්ෂණයකින් උපරිම ලිංගික සතුට ලබාගන්න පුළුවන්.