ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

d - ගොනුව


d - ගොනුවේ මූලද්‍රවයවල ලක්ෂණ


  1. සියල්ලම ලෝහ වේ
  2. හොඳ තාප සන්නායක වේ
  3. දෘඩතාවය ඉහළය
  4. අධික ඝනත්වයක් ඇත
  5. විචලය ඔක්සිකරන අංක පෙන්වයි
  6. වර්ණවත් කැටායන සාදයි
  7. අඩු ඔක්සිකරණ අංක සහිත කැටායන ඔක්සිහාරක වන අතර වැඩි ඔක්සිකරණ අංක සහිත කැටායන ඔක්සිහාරක ලක්ෂණ පෙන්වයි
  8. උත්පේරක ලක්ෂණ ඇති කරයි
  9. සංගත සංකීර්ණ අති කරයි

සංගත අංකය

d - ගොනුවේ කැටායනය වටා ඇති ලිගන සංඛයාව සංගත අංකය නම් වේ.

d - ගොනුවේ කැටායන වල වර්ණ

රෝස පාට කැටායන

රෝස මැංකො[Mn2+/Co2+] +2යි

කොළ පාට කැටායන

කොළ පාට නයි දෙන්නෙක්[Ni2+] වැල් පොටවල් තුනකින්[V3+] බැන්දලා යකඩ කූරු දෙකකින්[Fe2+] මිනිස්සු හය[Mn6+] දෙනෙක් උස්සන් යනවා

නිල් පාට කැටායන

කුරූමියෝ දෙන්නෙක් තුන් දෙනෙක්[Cr2+/Cr3+] වැන්ඩො හතරක්[V4+] එක්ක කොමියෝ දෙන්නෙක්ට[Cu2+] නිල් වෙන්න ගැහුවා

කහ පාට කැටායන

කොෆී 33 [Co3+/ Fe3+]ට පසුදා කහ පාට වැල් 3 [V3+]යි කුරුමිටි බෝල 6 [Cr6+]යි

දම් පාට කැටායන

දම් පාට වැලන්[V2+]ටයින්[Ti3+] මීනියා[Mn7+]ය 237කට


9 comments:

  1. thankz lot.....nice creation...

    ReplyDelete
  2. මරු මරු , එලට තියෙනව :)

    ReplyDelete
  3. පොඩ්ඩාApril 21, 2014 at 5:21 AM

    පට්ට site එකක් නේ... D ගොනුව නෙට් එකේ හොයද්දි තමා හම්බවුනේ.. නැත්නම් මේ ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ... බොහොම ස්තුතියි වැඩේට.. :)

    ReplyDelete
  4. පට්ට වැඩක් සහෝ

    ReplyDelete