01. සංයුජතාවය

- බන්ධන සෑදීමට සහභාගී වන ඉලෙක්ට්‍රොන සංඛ්‍යාව
- පිට කල හැකි / ලබා ගත හැකි e සංඛ්‍යාව
02. F>O>Cl=N>Br>I>S>C>P>H
- ඔසිකරණ අංකය සෙවීම
- ද්වීධ්‍රව ඝූර්ණය සෙවීම
- හයිඩ්‍රයිඩයක ආම්ලික / භාෂ්මික බව සෙවීම (ඉදිරියෙදී ලිපියක් බලාපොරොත්තු වන්න)
03. සොයා ගැනීම නම් කිරීම පරීක්ෂණය
e තොම්සන් ස්ටෝනි කැතෝඩ කිරණ
p රදෆඩ් රදෆඩ් ධන කිරණ ( නාල කිරණ )
x-කිරණ රොන්ජන් රොන්ජන්
n ඡැඩ්වික් රදෆඩ් බෙරියම් තහඩුව මත ඇල්ෆා කිරණ
ද්විතියික x-කිරණ මෝස්ලී මොස්ලී x-කිරණ විවිධ මූල ද්‍රවය මත පතිත කිරීම.-
පරමාණුක ක්‍රමාංකය සෙවීම
04. විමෝචක වර්ණාවලිය
- අසංතිතිකය
- අදුරු පසුබිමක දීප්තිමත් රේඛා
- ශක්තිය වැඩිවන දෙසට අනුයාත රෙඛා දුර අඩුය
- රේඛාවක් මගින් ශක්ති මට්ටම් දෙකක ශක්ති අන්තරය නිරූපිතයි
05.සහසංයුජ අරය - එකම මූල ද්‍රවයේ පරමානු දෙකක් අතර දුරෙන් හරි අඩක්
06.වැන්ඩවාල් අරය - එකිනෙකට රසායනිකව බැදුණු මූල ද්‍රවය පරමානු දෙකක් කකිතාක් ලඟින් ඇති විට න්‍යශ්ටි දෙක අතර දුරෙන් හරි අඩක්
07.ලෝහක අරය - ලෝහ බන්ධනයක එකිනෙකට වඩාත් සමීප ලෝහ පරමානු(කැටායන )දෙකක න්‍යෂ්ටි අතර දුරෙන් හරි අඩක්
08. සම ප්‍රභේද වල ධන ආරෝපන වැඩිවන තරමට අරය කුඩා වන අතර සෘණ ආරෝපනය වැඩිවන තරමට අරය විෂාවේ.
09. සමස්ථානික
- එකම මූලද්‍රවයේ ස්කන්ධ වෙනස් ප්‍රභේද
- රසායනිකව සමාන වේ
- නියුට්‍රෝන ගණන වෙනස් ය.
10.අරය වැඩිවන විට න්‍යෂ්ටික ආරෝපනය වැඩි වේ.
11. මුහුම් කරණය
- එකම පරමානුවේ කාක්ෂික අතර
- සිග්මා බන්ධන සාදයි
- නුහුම් ෆයි බන්ධන සාදයි
- උත්පේරක සක්‍රීයක ශක්තිය අඩු කරයි
12. බන්ධන
- ප්‍රේරිත ද්වි ධ්‍රැව - ප්‍රේරිත ද්වි ධ්‍රැව නිර්ධ්‍රැවීය අණු අතර
- ස්ථිර ද්විධ්‍රැව - ධ්‍රැවික අණු අතර (H-බන්ධන නොවන )
- හයිඩ්‍රජන් බන්ධන - N-H, O-H, F-H,..........
- වැන්ඩවාල් < ස්ථිර ද්විධ්‍රැව < හයිඩ්‍රජන්
13. උදාසීන ඔක්සයිඩ CO / H2O / NO / N2O / F2O
14.
- F2 ලා කහ
- Cl2 ලා කොල (ජලය තුල ලා කහ)
- Br2 දුඹුරු
- I2 දම්
- I2 KIතුල දිය වූ විට දුඹුරු
15. හයිඩ්‍රයිඩ / ක්ලොරයිඩ කාණ්ඩයේ පහලට තාපාංක ද්‍රවාංක වැඩි වේ
අඩෝ කොල්ලා මට චෙම් නම් ඉතින් පජාති තමා.ඒක ඉතින් උබේ වැරද්දක් ඇහ් ;) හොද වැඩක් ම්ච්න් දිගටම කරහන්. පුළුවන් නම් අපේ අඩවියෙ පැත්තෙත් රවුමක් ගහපන් මචන්
ReplyDeleteඅඩෝ මතක ඇතුව මේ capcha මගුල අයින් කරහන් . නැත්නම් ඉතින් comment කරන එකත් ආයේ කරන් නෑති වෙයි
ReplyDeleteEla digatama karegena palayankooo.
ReplyDeleteEla wadak bro..dan meka active nadda...digatama karagena yamuko...
ReplyDelete