ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

මරණින් පසු නිවසට පැමිණි සිරිදාස

ඉහ උඩින් යන්නාක්මෙන් ඇසුණු යකඩ යකාගේ ශබ්දයෙන් කරුණාවතී අවදිවිය. රේල්ලුව අසලම ලැයිමේ ජිවත්වන ඇයට මතක ඇති කාලයේ පටන් පාන්දර අවදි වීමට වේලාව කිවේ මුතු මැණිකේ දුම්රියයි . හතරයි පහලොව වන විටම රාගම දුම්රියපොළ පසුකරගෙන යන මුතු මැණිකේ දුම්රියේ හඩ කරුණාවතීට අදත් අවදිවීමට වේලාව කිවේය .

No comments:

Post a Comment