මන්ත්‍ර දත් ඇදුරන් අතර පමණක් නොව ගිහි පැවිදි සියලු ජනතාව අතරම විවිධ තෙල් වර්ග භාවිත කරමින් විවිධ වූ බලාපොරොත්තු ඉටුකර ගැනීමට වෙහෙසෙනු අප දැක ඇත. තෙල් වර්ග රාශියක් පැරැණි ඇදුරන් භාවිත කර ඇත. මහා හෙණ රාජ තෙල, මහා රාජතරංගනී තෙල, මහා වෙසමුණි දිව්‍ය රාජ තෙල, මහා ඉරු දැපනය ආදී අනේක විධ වූ තෙල් වර්ග බොහෝ දෙනකුන්
No comments:
Post a Comment