ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

මවත් නැතිකර ජීවිතය දිණූ දියණිය

මම රුවිනි..දුප්පත් කෙල්ලෙක්..දුප්පත් උනත් මට ලස්සන රූපයක් තිබුනා..ඕනම කෙනෙක් දෙපාරක් හැරිල බලන ලස්සනක් තිබුනත් අවාසනාව දොතින් තුරුලු කරන් මේ ලෝකෙට ආවා කිව්වොත් මං නිවැරදි..මං ඉපදුනෙ මගෙ රත්තරං අම්මව මරාගෙන. මට අම්මගෙ ආදරෙ ලැබිල නෑ..මම උසස් පෙල වෙනකන් හොදට ඉගෙන ගත්තා උසස් පෙල ඉවර වෙනවත් එක්කම

No comments:

Post a Comment