සියල් සම්පත් සපිරි පවුලක උපන් දැරියක මෙන් පිරිපුන් සුන්දර පෙනුමකින් යුක්ත වන්නට තරම් වාසනා වන්තියක වූ රෂිදා සැබවින්ම ඉසුරින් සපිරි පවුලක තරුණියක නොවූවාය. නෙක දුක්ගැහැට විඳි සාමාන්‍ය පවුලක උපත ලද ඇය පවුලේ වැඩිමහල් දියණිය වූ අතර වයසින් අවුරුදු 19ක පමණ තරුණියකි. ඇයට බාල සොහොයුරන් දෙදෙනෙකි. ඉන් එකෙකු පවුලේ දෙවෙනි දරුවා වූ රසීක් ය. ඔහු අවුරුද 15ක පමණ වයසේ පසුවන කොළු ගැටයෙකි. අනෙකා තවමත් මවු තුරුළේ හිඳින අතදරුවෙකි
No comments:
Post a Comment