නිෂාදිගේ නිරුවතට වහවැටුණු පේ‍්‍රතයා
දින කිහිපයක සිට වෙනදා නොදැනෙන කුමක් හෝ අමුත්තක් සිදුවෙමින් පවතින බව වරින්වර ඇගේ සිතට දැනුණි. එහෙත් සිදුවන්නේ කුමක්දැයි කියා අවබෝධයක් ඇයට නැත. සිතේ පැවතියේද මහා මූසල ගතියකි. අගනගරයේ සරසවියක ඉගෙනුම ලබන නිෂාදි රූපයෙන් මෙන්ම දක්ෂතාවලින්ද සපිරුණු ශිෂ්‍යාවකි.
වාහනේට අත දැම්ම ලේ බේරෙන කෙල්ල
මේ සිද්දිය සිද්ද උනේ 1998 -99 කියන වර්ෂ දෙකෙන් එකක කියලයි මතක..මම ඒ කලේ වැඩකරේ ලංකාවට Dental / Medical machine import කරන කොම්පැනි එකක . මම තමයි කොම්පැනියේ චීෆ් ටෙක්නිශියන් . එදා දවස සිකුරාදා දවසක් මට මතක හැටියට. මම හෝමාගම අවිස්සාවේල්ලත් අතර තියෙන ග්‍රාමීය රෝහලක කැඩිච්ච මැෂිමක් අමාරුවෙන් ගොඩ දාල හවස 2 වෙද්දී ඔෆිස් එකට ආව
මරණින් පසු නිවසට පැමිණි සිරිදාස
ඉහ උඩින් යන්නාක්මෙන් ඇසුණු යකඩ යකාගේ ශබ්දයෙන් කරුණාවතී අවදිවිය. රේල්ලුව අසලම ලැයිමේ ජිවත්වන ඇයට මතක ඇති කාලයේ පටන් පාන්දර අවදි වීමට වේලාව කිවේ මුතු මැණිකේ දුම්රියයි . හතරයි පහලොව වන විටම රාගම දුම්රියපොළ පසුකරගෙන යන මුතු මැණිකේ දුම්රියේ හඩ කරුණාවතීට අදත් අවදිවීමට වේලාව කිවේය .
හෙණ දේවතාවුන් අරක්ගත් හෙණරාජ තෛලය
මන්ත්‍ර දත් ඇදුරන් අතර පමණක් නොව ගිහි පැවිදි සියලු ජනතාව අතරම විවිධ තෙල් වර්ග භාවිත කරමින් විවිධ වූ බලාපොරොත්තු ඉටුකර ගැනීමට වෙහෙසෙනු අප දැක ඇත. තෙල් වර්ග රාශියක් පැරැණි ඇදුරන් භාවිත කර ඇත. මහා හෙණ රාජ තෙල, මහා රාජතරංගනී තෙල, මහා වෙසමුණි දිව්‍ය රාජ තෙල, මහා ඉරු දැපනය ආදී අනේක විධ වූ තෙල් වර්ග බොහෝ දෙනකුන්
හුළු අත්තක් රැගෙන පැමිණි අමුත්තා
එදා සඳ අමාවක දිනයකි..ගුණසේකර හා සුරංග මාතර රදම්පල ප්‍රදේශයට යෑමට කතිතා කරගත්තේ එදිනය.කෙසේ නමුත් රෑ බෝවන තෙක්ම ගමන ආරම්භ කිරීමට ඔවුන්ට නොහැකි විය යාන්තමට සවස 7 පමණවනවිට මාතර තිහගොඩ ප්‍රදේශයෙන් යතුරුපැදියකින් ගමන ආරම්භ කිරීමට
කලා වැවට දිවිදුන් කලාහිටු
අනුරාධපුරයේ රජකම් කළ මිත්තසේන රජතුමා මරා දමා දකුණු ඉන්දියාවෙන් පැමිණි පණ්ඩු නම් ද්‍රවිඩ ආක්රමනිකයා රජ බවට පැමිණි සමයේ විජිත පුරයේ හදුන්ගම කලාහිටු නම් තරුණයෙකු වාසය කලේය.
ඌරු කදට වහ වැටුණු මහසොහොන් දිෂඨිය
එදා හවස රා මුට්ටියකුත් අතේ අරන් සියාතුවා අබරං අප්පුලා ගෙ ගෙදර ආවා..
"හ සියාතුවෝ මොකො මේ හැන්දෑ ජාමේ මේ පැත්තේ,හා අද වාසියකුත් තියෙනවා වගේ"
"නැතුව නැතුව මුදලාලි"
" හා හා වරෙන් වරෙන් එහෙනම් ගෙට"
එල්ලී මියගිය ගැඹ්ණි පෙම්වතිය
සර් කලාපෙ කෙල්ලෙක් ෆැක්ටරිය ඇතුලෙ එල්ලිලා මැරිලා.
ඒ ඇමතුම ලැබුනේ කටුනායක පොලිසියටය.
තරුනිය එල්ලී මියගිය ස්ථානයට පොලිසිය ගියේය. එම කම්හල කොරියන් ලංකා නම් විය.
මේ කෙල්ල කම්පැනි එකේ කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉදලා තියෙන්වා. ඒ කෙල්ලට කොල්ලගෙන් ලමයෙක්
කුළී ඇදුමින් පැමිණි මාරයා
ඇඟලුම් කම්හලක තරුණ ළඳක් සේවය කළාය.ඇගේ වේතනය සෑහුනේ ආහාර හා නවාතැන් කුලි සඳහා පමණි.එබැවින් ඇගේ පොහොසත් මිතුරියක ගේ විවා මගුලකට ඇරයුම් ලද විට කළ යුත්තේ කුමක් දැයි ඇය නොදත්තාය ඇගේ දුක්බර දිවියෙන් මොහොතකට මිදී සතුටු වීමට මගක් පෑදී ඇත.එහෙත් උත්සවයකට සරිලන නවීන පන්නයේ
මහාබලසම්පන්න සින්හලතෙල් ලැබුණු සැටි
කොණ්ඩදෙණියේ සීලරතන හිමියෝ කුඩා සාමණේර කාලයේ සිටම කිසිවෙකුත් අත නොගසන දුවිලි පිරුණු පුස්කොළ පොත් පෙරල පෙරලා පිටුවක් හැර කියන්න සමත් විය. මෙසේ ප්‍රගුණ කළ මන්ත්‍ර ශාස්ත්‍රය මැදිවිය වන විට උපිරිම තාලයකට පත්වී ඇතැයි උන්වහන්සේටම අවබෝධ වන්නට විය.
බිහිසුණු හුනියමේ කලුකොට මිනිහෙක් නිසා වලව් පෙළපතක් මුළුමනින් වැනසුනේ මෙහෙමයි
ගේ තිබුණු විදිහටම තියෙනවා. මම හිටපු ඉස්තෝප්පුවත් ඒ විදිහටම තියෙනවා. බිත්ති හතර පැත්තට වැටෙනවා මම ඇහැට දැක්කා. මම පැන ගෙන ආවේ ඒ වටින පෙට්ටි උඩින්. මම වටපිට බැලුවා. ගේ ළඟ ගස් අස්සේ කළු කොට මිනිසෙක්, මගේ ඇඟ සීතල වෙලා ගියා. අර අර ගස් අස්සේ ඉන්නේ
රාජගිරියේ හොල්මන් ඔෆිස් එකේ කාන්තාවක් බඩ කපාගෙන අත් දෙකත් කපාගෙන ලිපියක් ලියා තබා අභිරහස් ලෙස මියගිහින්
කොළඹ බෞද්ධාලෝක මාවතේ නිවසක විවාහක කාන්තාවක් තම දෙඅත් හා උදරය කපාගෙන ඉතා අභිරහස් ලෙස මරුමුවට පත්වීමේ සිද්ධියක් පිළිබඳව පසුගියදා වාර්තා වුණා.
සිංගප්පූලිආරච්චිගේ දොන් ප්‍රියන්ති
මවත් නැතිකර ජීවිතය දිණූ දියණිය
මම රුවිනි..දුප්පත් කෙල්ලෙක්..දුප්පත් උනත් මට ලස්සන රූපයක් තිබුනා..ඕනම කෙනෙක් දෙපාරක් හැරිල බලන ලස්සනක් තිබුනත් අවාසනාව දොතින් තුරුලු කරන් මේ ලෝකෙට ආවා කිව්වොත් මං නිවැරදි..මං ඉපදුනෙ මගෙ රත්තරං අම්මව මරාගෙන. මට අම්මගෙ ආදරෙ ලැබිල නෑ..මම උසස් පෙල වෙනකන් හොදට ඉගෙන ගත්තා උසස් පෙල ඉවර වෙනවත් එක්කම
මහකැබිලිත්තට පැමිණි අසංවර කාන්තාවන්ට දේව දඩුවම්
කුමණ ජාතික වනෝද්‍යානය මැද්දේ පිහිටි මහකැබිලිත්තට දැන් සෑම දිනයකම හිරු උදාවෙන විට ඒ අසල පිහිටි කුඹුකන්ඔයේ සිය ගණනක් මුහුණ දොවමින් සිටිති. ඒ අතර පිරිමින් වගේම කාන්තාවෝ හා ළමයිද වෙති. ඉන් සමහර දෙනෙක් ඉතා භක්තිවන්තව පුජා බිමක හැසිරෙන ආකාරයට සංයමයකින් යුතුව හැසිරෙනු පෙනේ.
පොලියත් සමග ඉල්ලූ මගුල් තෑග්ග
හිතවත් අයකුගේ මඟුල් කෑමට ගොස් දුන් ගණනට අඩු මුදලක් තමන්ගේ දුවගේ කොටහළු මඟුල් දා දීම නිසා කෝපයට පත් කාන්තාවක අඩු මුදල ඉල්ලා අසල් වැසියාගේ නිවෙසට යෑමේ සිද්ධියක් බළපිටියෙන් වාර්තා වේ.
පවුලේ එකිනෙකා කා ගත් බිහිසුනු බන්ධනය
සියල් සම්පත් සපිරි පවුලක උපන් දැරියක මෙන් පිරිපුන් සුන්දර පෙනුමකින් යුක්ත වන්නට තරම් වාසනා වන්තියක වූ රෂිදා සැබවින්ම ඉසුරින් සපිරි පවුලක තරුණියක නොවූවාය. නෙක දුක්ගැහැට විඳි සාමාන්‍ය පවුලක උපත ලද ඇය පවුලේ වැඩිමහල් දියණිය වූ අතර වයසින් අවුරුදු 19ක පමණ තරුණියකි. ඇයට බාල සොහොයුරන් දෙදෙනෙකි. ඉන් එකෙකු පවුලේ දෙවෙනි දරුවා වූ රසීක් ය. ඔහු අවුරුද 15ක පමණ වයසේ පසුවන කොළු ගැටයෙකි. අනෙකා තවමත් මවු තුරුළේ හිඳින අතදරුවෙකි
Subscribe to:
Posts (Atom)