ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

යාන්ත්‍ර විද්‍යාව 01

‍දෛශික රාශි අදිශ රාශි

විෂාලත්වයක් පමණක් ඇති රාශි අදිශ රාශි වන අතර, ‍දෛශික රාශි සදහා විෂාලත්වයක් හා දුශාවක් පවතී.

 බල සමාන්තරාස්‍රය

ලක්ෂයක් හරහා ක්‍රියා කරන ‍දෛශික රාශි දෙකක් ප්‍රමාණයෙන් හා දිශාවෙන්,

භෞතික රාශි හා මාන - ප්‍රායෝගික ක්‍රියාකාරකම්

ව'නියර කැලිපරය මගින් දිග මැනීම.


 මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතයෙන් කුඩා දිග මෑනීම

මිනුම් උපකරණ

ව'නියර් මූලධර්මය

මිලි මීටර් වලින් බෙදා ඇති මීටර් රූලෙන් කොටස් නමයක් ගෙන සමාන කොටස් දහයකට බෙදා ව'නියරය සාදා ගනී.

කුඩා මිනුම

ව'නියරය හා ප්‍රධාන පරිමාණය ආධාරයෙන් ලබා ගත හෑකි කුඩාම පාඨාන්කය කුඩාම මිනුමයි.
කුඩා මිනුම = ප්‍රධාන පරිමාණයේ කොටසක දිග - ව'නියර් පරිමානයේ කොටසක දිග

සෘණ මූලාoක වරද

කැලිපරයේ හනු වැසෙන විට ව'නියර් පරිමාන ශුනය, ප්‍රධාන පරිමානයේ ශුනය පසු කර යන්නේ නම්, ඇති වන වරද.

ධන මූලාoක වරද

මිනුම් සහ ඒකක

මූලික SI ඒකක හා සන්කේත

මූලික රාශිය                ඒකකය                         සන්කේතය

ස්කන්ධය                     කිලෝග්‍රෑමය                kg
දිග                               මීටරය                          m
කාලය                          තත්පරය                       s
විද්යුත් ධාරාව              ඈම්පියරය                    A
උෂ්ණත්වය                  කෙල්විනය                   K
ද්‍රව්\ය ප්‍රමානය              මවුලය                          mol
දීප්ත ත්‍රීව්‍රතාවය             කැන්ඩෙලාව                cd


ඒකකවල භාවිතවන උපසර්ග

භාගය                            උපසර්ගය                     සන්කේතය

10^(-3)                           මිලි(milli)       

සරල ඉංග්‍රීසි 13


Have got

අයිතිය හෑගවීම සදහා යොදා ගනී. බොහෝ අවස්ථාවලදී Have වෙනුවට යොදා ගත හෑක. have got යොදා ගන්නේ වර්ථමාන කාලය සදහා වන අතර had got අතීතය සදහා යොදා ගනී.

We have got a new T.V - අපට අලුත් රූපවාහිනියක් තිබේ.
She has got a camera  - මට කෑමරාවක් තිබේ.
Has she got a stamp?

See somebody + doing

යමක් කරමින් සිටීම දුටු බව ප්‍රකාශ කිරීමට යොදා ගනී.

I saw him washing the car - ඔහු කාරය සෝදනු මම දුටුවෙමි. (සම්පූර්නම සිදුවීම නොදෑක)
I saw him wash the car - ඔහු කාරය සෝදනු මම දුටුවෙමි. (සම්පූර්න සිදුවීම දෑක)

සරල ඉංග්‍රීසි 12

The

  • එක් දෙයක් පමණක් පවතින අවස්ථාවලදී the යෙදේ.


The highest mountain
The world
The sea
The hotel we stayed
The book you gave me

  • same වචනයට පෙර the යෙදේ.


The same cloour
the same job


  • ආහාර වේල් වලට පෙර the නොයෙදේ. නමුත් විශේෂ තේරුම් සහිතව යෙදෙ.

The breakfast given by you - ඔබ දුන් උදේ

සරල ඉංග්‍රීසි 11


In case and If


I will make a cake in case my brother comes
I will make a cake if my brother come

  • පළමු වාකයේ මගේ සහෝදරයා එන නිසා මම කේක් එකක් සාදන බව කියවේ. මෙහිදී සහෝදරයා පෑමිනියත් නෑතත් මම කේක් සාදමි.

  • දෙවනි වාකයේ මා කේක් සාදන්නේ සහෝදරයා පෑමිනියොත් පමණි.


I will buy more food in case my friends come - මගේ සහෝදරයා පෑමිණෙන අවස්ථාව සදහා මම තව ආහාර මිලට ගන්නෙමි.

සරල ඉංග්‍රීසි 10


Unreal conditional

සත්ය නොවන අසම්භාවය  වර්ටථමාන සහ අනාගත තත්වයන් ප්‍රකාශයට යොදා ගනී.


If I won a lottery ticket I will resign from the job - මා ලොතරෑයි පතක් දිනුවා නම් මම රෑකියාවෙන් අස් වන්නෙමි
If I knew the machine I would repair it - මා යන්ත්‍රය ගෑන දෑන සිටියා නම් එය අලුත් වෑඩියා කරන්නෙමි
If you listented me you would not go to the wrong way - ඔබ මට සවන් දුන්නානම් වෑරිදි මාර්ගයේ නොයනු ඈත.
If you come ealier you would meet him
If your brother was not lazy he would pass the exam
If he had slipped he would have fallen in to the river
If you had taken the job you would have earnedmuch money

Unless

 "unless" යනෙහි තේරුම 'නොවේ නම්, නෑතිනම්'

Unless it rain I will come to see you - වෑස්සෙ නෑතිනම් මම ඔබ දකින්නට එන්නෙමි