Unreal conditional
සත්‍ය නොවන අසම්භාවය වර්ටථමාන සහ අනාගත තත්වයන් ප්‍රකාශයට යොදා ගනී.
If I won a lottery ticket I will resign from the job - මා ලොතරෑයි පතක් දිනුවා නම් මම රෑකියාවෙන් අස් වන්නෙමි
If I knew the machine I would repair it - මා යන්ත්‍රය ගෑන දෑන සිටියා නම් එය අලුත් වෑඩියා කරන්නෙමි
If you listented me you would not go to the wrong way - ඔබ මට සවන් දුන්නානම් වෑරිදි මාර්ගයේ නොයනු ඈත.
If you come ealier you would meet him
If your brother was not lazy he would pass the exam
If he had slipped he would have fallen in to the river
If you had taken the job you would have earnedmuch money
Unless
"unless" යනෙහි තේරුම 'නොවේ නම්, නෑතිනම්'
Unless it rain I will come to see you - වෑස්සෙ නෑතිනම් මම ඔබ දකින්නට එන්නෙමි