ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

ජම්බු ගහෙන් වැටුණු ඇම්ඩගේ අක්කා

ඇමිඩා ඉස්කෝලේ යන්නෙ පා පැදියෙන්ලු..හැබැයි ඇමිඩා යන්නෙ තනියම නෙමේ...එයගේ අක්කත් දගෙන තම යන්නෙ..ඇමිඩත් අක්කත් තම පොඩි.කොටින්ම කියනවානමි අක්කා තම ජමිබු ගහෙන් වැටිලත් නැහැ..
දවසක් ඉස්කොලේදි අක්කා ජමිබු ගහෙන් වැටිලා..දැන් මිස්ලා කල්පනා කරනවාලු අක්කාව ගෙදර යවන්නෙ කොහොමද කියලා..අන්තමට ඇමිඩට කතා කරලා කිවිවාලු.අක්කාට තුවලයක් වෙලා අක්කාත් එක්ක ගෙදර යන්න කියලා.ඇමිඩටත් මොකද කලින් ගෙදර යන්න තියෙනවනමි එක පයින් කැමති වෙලා.අක්කගෙ ගවුමේ ලේ තිබුනාට තුවලයක් ඇමිඩාට පෙන්නේ නැහැ.ඇමිඩා අක්කගෙන් ඇහුවාට කියන්නෙත් නැහැල ු. බැරිම තැන බයිසිකලේ නවත්තලා අක්කට කීවිවාල ු තුවලේ පෙන්නනකන් මෙතනින් අඩියක් වත් යන්නෙ නැහැ කියලා.බැරිම තැන අක්කා ගවුම උස්සලා පෙන්නුවල ු..ඇමිඩා ඇස්ගෙඩි දෙක උඩ දගෙන බලන් ඉදලා කිවිවාලූ.අමිමාට හූඩු කරමුලින්ම කඩලා ගිහිල්ලනේ කියලා...

No comments:

Post a Comment