ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

අඹරන් ඩිස්ටි ඩිෂුං කරපු හැටි 😂

අඹරන් බැදලා දැන් අවුරුදු 5ක් වෙනවා. අඹරන්ගේ පුතාටත් වයස අවුරුදු 5ය්.
දැන් ඉතින් බැදපු මුල් දවස් වල වගේ අඹරන්ට සුමනාවතී(බිරිද) එක්ක සෙට් වෙන්න බෑ අඹරන්ගේ පුතා සිරිපාල ඉන්න නිසා :D
ඔන්න දවසක් අඹරන්  වැඩේට ප්ලෑන් එකක් ගැහුවා. සිරිපාලට ලොලිපොප් 1ක් දීල බැල්කනි එකට වෙලා පාර බලන් ඉන්න කිව්වා.
පොඩි එකා ඉතින් ලොලිපොප් කකා පාර බලන් ඉන්නවා. අඹරනුය් සුමනය් අතුලෙ දාගෙන වඩේ කරනවා.අඹරන්ට ඒත් ශුවර් නෑ.  කෝකටත් පුතා පාර බලනවද කියල බලන්න වඩේ කරන ගමන් සිරිපාලගෙන් ප්රශ්න අහනවා

අඹ:පුතේ පාරේ වාහන යනවද?
සිරි:ඔව් තාත්තේ දැනුත් ලොකු ලොරියක් ගියා
අඹ:තව මොනාද පුතේ වෙන්නේ?
සිරි:අන්කල් කෙනෙක් බිත්තියකට චූ දනවා
අඹ:තව මොනාද වෙන්නේ?
සිරි:එහා ගෙදර සුගතන් අන්කන් කමලාවතී ඇන්ටිට දාගෙන හු***
(අඹරන් සහ සුමනා අන්ද බූත වී)
අඹ:කොහොමද පුතේ එහෙම කියන්නේ?
සිරි:සුගතන් අන්කල්ගේ පුතත් බැල්කොනියේ ඉදන් ලොලි පොප් එකක් කනවා

No comments:

Post a Comment