ටීච : පුතා ඇයි පුතේ එක ඇහැක් ඉදිමිලා...
ඇම්ඩා : අපේ ගෙදර හරි පොඩියි.. අම්මා තාත්තා නෑ.. අයියයි, අයියා බැදලා ඉන්න අක්කයි, මමයි නිදාගන්නෙ එකම ඇදේ.. ඊයෙ රෑ අයියා මගෙන් ඇහුවා මල්ලි නිදිද කියලා.. නෑ අයියේ කිව්ව විතරයි අයියා ඇහැ නිල් වෙන්න ගැහුවා ටීච..
ටීච : අනේ පුතා අද රෑ අයියා ඕක අහපුවම පුතා සද්ද නැතුව ඉන්නකො.. එතකොට හරි...
පසු දවස උදාවිය..
පුතා පංතියට පැමැණියේය.. හැබැයි ඔහුගේ මුලු මුහුනම ගෙඩිගැසී ගොස් තිබිණ..
ටීච : අනේ ඇයි පුතේ මේ.. අර විදිහට කරේ නැද්ද පුතා...?
පුතා : එහෙම කරලා තමා ටීච මෙහෙම උනේ..
මම ටීච කියපු විදිහටම කට වහගෙන හිටියා අයියා අරම ඇහුවම.. ඊටපස්සෙ ටිකක් වෙලා ගියාම ඒ අක්කා හයියෙන් හුස්මගන්න සද්දෙ ඇහුනා.. ඊටපස්සෙ අයියා කෙදිරිගාන සද්දෙ ආවා... ඊටපස්සෙ අයියා ඇහුවා අක්කගෙන් , යනවද යනවද කියලා... අක්කාත් කිව්වා යනවා යනවා කියලා ... ඒ වෙලාවෙ ගොඩක් රෑ වෙලානෙ ටීච... මට තනියෙන් ඉන්න බය හින්දා මං නැගිටල යනවනම් මාවත් එක්කන් යන්න කියලා කිව්වා ටීච...
No comments:
Post a Comment