කාර්යාලයෙන් එලියට බට දිනෙත් තම කුඩය ඉසිලුවේ අනෝරා වැස්ස පිළිබඳ සංවේගී මුසු සොම්නස් සිතිනිි.
තනිකම තම මිතුරා කරගත් ඔහු තනිව ගමන් කිරීමට තනිව හැසීරීමට වඩාත් ප්‍රිය කලේය.
සෙමින් ඉදිරියට ඇදුන ඔහුට අතීත මතකයන් සෙමින් සිතේ මෝදු වන්නට විය.තම ප්‍රථම ප්‍රේමයෙන් පරාජයට පත්වූ ඔහු ගේ සිතෙහි ස්ත්‍රීන්ගේ අවංකකම පිළීබඳව දැඩි අප්‍රසාදයක් ඇතත් ඔහු ඔවුන්ගේ ඇසුර ප්‍රියකර අතර ගැහැණුන්ගේ අදහස් තදින්ම අභ්‍යන්තරයෙන් ප්‍රතික්ෂේප කලේය.
තද සුළඟ හිරිකඩද ඔහුගේ සිතේ හෑඟීම් අවුස්සන්නට විය.
ලඟම වූ බස් නැවතුමට ගොඩවූ ඔහු සෙමින් ඉඳගෙක තම බෑගයේ වූ මුදල් පසුම්බිය පරීක්ෂා කරන්නට වීය.
"හ්ම් ....500 තියෙන්නේ වැඩේට 2000ක් වත් ඕනෑ" ඔහු විස්සෝප විය.
"ඔයාට මොකක් හරි ප්‍රශ්ණයක්ද?"
පැත්තකින් හඩක් ඇසුණි.ඔහු ඒ දෙස බැලු අතර ඩෙනිමකින් හා රෝස පැහැති t shirt කින් සැරසුණු කලින් දැකපුරුදු පෙනුමකින් වූ තරුණිය ඔහුව පුදුමයට පත් කලේය.
වටපිට බැලූ ඔහු අනෝරා වැස්සේ තනිපංගලමේ හුන් ඇය දෙස පුදුමයෙන් මෙන්
බැලූ ඔහුගේ මුවින් "හ්ම්" ලෙස පිටවිනි.
මද නිහැඩියව සුන් කරමි්න් ඇය "ඇයි මොකක්ද ප්‍රශ්නේ?"
ඔහු එය බලාපොරොත්තු නොවූවක්විය.නමුත් සිදුවනදේ කුමක්දැයි දැකීමට සිත් වූ ඔහු "පොඩි වැඩකට 2000ක් තියෙනවද බැලුවා පර්ස් එකේ 500 තියෙන්නේ "
"මොකක්ද ඉතිං ඔය පොඩි වැඩේ"
ඇය තම කුතුහලය මෙන්ම සීමාවද ඉක්මවන බවක් හැඟුනු ඔහු කෙලිම්ම
"spa එකකට යන්න වැස්ස හංදා මගේ ඔළුව චුට්ටක් අවුල් වුණා"ඇගේ නෙත් දෙස එල්ලයේ බලා කී ඔහු බෑගය අතට ගෙන පිටත් වීමට නැඟිට්ටේ "දැං ඉතිං අහගත්තානේ " යැයි මුමුණමිනි.
"ඇයි ඔයාට GFකෙනෙක් නැද්ද?"
බලාපොරෙත්තු නොවූ ප්‍රශ්ණයකින් කැළඹුණ හේ ඈ දෙස බැලුවේය.අවිහිංසක සිනාවකින් ඈ තවමත් දෑස දල්වාගෙන හුන් අතර පිළීකුලක චායාවක්වත් ඒතුල නොවූ බැවින් ඔහුට නොපුරුදු බියක් දැනුනි.
"නෑ" ඔහු ධෛර්යය ගෙන පැවසීය.
"හා ඒකට කමක් නෑ ඔයා වැඩ කරන්නේ CAMP එකේද? ඔයාට පුළුවන් වෙලාවක දෙන්න මං 2000ක් දෙන්නම් නැත්තං යං අපේ ගෙදරට අද CLASS යන්න බෑ වගේ මේ වැස්සේ හරිම කම්මැලියි අම්මියි තාත්තියිත් අද දවසෙම ගෙදර නෑ" ඇය කුඩා දැරියක් මෙන් අහස දෙස බලා සිනාසී මා දෙස බැලුවාය.
"තම හිසට පොළු පහරක් වැදුණාක් මෙන් දැනුන ඔහුට මෙය හීනයක් දැයි සිතුන අතර ඔහු නිහඩවම හිස වනමින් කැමැත්ත දුන්නේය"
බස් රියෙන් බට ඔවුන් දෙදෙනා සෙමින් අතුරු පාරකින් ගමන් කරමින් සිටින අතර ඔහුට බිය මුසු සතුටක් දැණුනි.
"ඇයි ඔයා මං වගේ නාඳුනන හොඳ නැති කෙනෙක්ට ගෙදර යන්න එන්න කිව්වේ අනික ගෙදර කවුරුත් නෑ ඔයාට බය හිතෙන්නෙ නැද්ද "ඔහු නිහඩ බිඳිමින් ඇසුවේය.
"මං ආස කෙලිම්ම ඇත්ත කියන ඔයා වගේ කොල්ලක්ට අනික මට ඔයාව පුරුදු ගතියක් දැනෙනවා" ඈ දඟකාර ලෙස පැවසීය.ඔහුට මෙය නම් හීනයක් බැව් සිතුණු අතර ඔහු කියවා ඇති කෙටිකතා මතක් කරමින් මෙවැනි සිදුවීමක් මතකයට නැඟීමට උත්සාහ කලද ඔහුට නොහැකි විය.
ගේට්ටුව විවෘත කල ඇය
"එන්න ඇයි බයවෙලා වගේ ලමයෝ කෝ ඔයාගෙ නම මං දන්නෙ නෑනේ තාම?"
"දිනෙත් ඔයා?"
"මං නිශානි නිශා කියල කියන්නකෝ"
"හ්ම්"
ඇය පැනවු අසුනින් වාඩිවූ ඔහුගේ සිතෙන් රාගී හැගුම් සේදිගොස් සිත නිවී ඇති බැව් දැනුනි.
"COFFE ද බොන්නේ TEA ද " මා අසල පුටුවෙන් හිඳගත් ඈ හුරතල් ලීලාවෙන් ඇසුවාය.
"COFEE බොමු කෝ මාත් එනවා ඔයා COFFEE හදනවා බලන්න."
කෝප්පයට කෝපිවත් කර ඈ සීනි දමන්නට විය.
දඟකාර සිතක් පහල වු ඔහු,නිහඩවම ගොස් ඇගේ ඉනෙන් බදා ගෙන හාදුවක් දුන් අතර ඇය එය ආශාවෙන් පිළිගත්තාය.නිහඩවම හාදු වර්ෂාවකින් ඈ තුරුලට ගෙන නහවන්නට වු අතර ඇය වසඟ වූවාක් මෙන් ඔහුට අවනත වන්නට විය.අවිඥ්ඥාණිකව ඇගේ අතෙහි වැදුණු කෝපි කෝප්පය බීදී ගියෙන් ඈ තිගැස්සී මා බදා ගත්තාය."අයියෝ කෝප්පෙ බිඳුනෙ පැටියෝ බය වෙන්නෙපා "නැවතත් ඇයව ඔහු සනසා සිප ගත්තේය.
"කෝප්පේ මොන හුත්***ක්ද නැගිටපන් නැගිටපන් මහ දවල් හීනෙන් කියවන්නැතුව පෝන් එකත් හප හප කෙල පෙරාගෙන පිස්සු හු***ක් වගේ වරෙන් සෙල්ලම් කරන්න තෝ SHORT LEAVE දාල ආවේ හීන දකින්නද " බෝඩිමේ හා කාර්යාලයේ මිතුරා වූ අමල් වාත වන්නට විය.
"ඉඳපං බල්ලෝ මං එනනම් ,ෂික් විතරක්"
No comments:
Post a Comment